පිටකොටුව 'මැනිං' වෙළඳපොල පිටකොටුවෙන් ඉවත් කරන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව 'මැනිං' වෙළඳපොල පෑළියගොඩ ප්‍රදේශයට ගෙන යන බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවත් දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
Thursday, January 14, 2016
මැනිං මාර්කට් එක පෑලියගොඩට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment