අල් ජසීරා මාධ්‍ය ජාලයට අයත් අල් ජසීරා ඇමෙරිකා කේබල් රූපවාහිනී නාලිකාවේ විකාශනය නැවැත්වීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එය විකාශනය කිරීම මෙම වසරේ අප්‍රිෙයල් මාසයේ සිට අත්හිටුවීමට නියමිත වේ. සීඑන්එන් සහ ෆොක්ස් නිව්ස් නාලිකා වලට අභියෝග කරමින් අල් ජසීරා ඇමෙරිකා පුවත් නාලිකාව ආරම්භ කර ඇත්තේ වසර 2013දී ය.
එය ඇමෙරිකාවේ නිවාස මිලියන 60ක් පමණ ආවරණය කළ අතර 2015 වසරේදී එය දිනකට නැරඹූ ප්‍රේක්ෂකයින් ගණන 19,000ක් පමණ විය. එය ඔවුන්ගේ තරඟකරුවන්ගේ ප්‍රේක්ෂකයින් ගණනට වඩා ඉතා අඩු අගයකි.
ඩොලර් මිලියන ගණනක් වියදම් කරමින් ඇමෙරිකාවේ දක්ෂතම මාධ්‍යවේදීන් එම නාලිකාව සඳහා බඳවා ගත්තද ප්‍රේක්ෂකයින් ආකර්ශනය කර ගැනීමට එම නාලිකාවේ නොහැකි විය.
Thursday, January 14, 2016
අල් ජසීරා ඇමෙරිකා විකාශනය නවතියි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment