ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල ඉදිරියේදී තවත් රුපියල් ලක්ෂ 5 -6 ත් අතර මිලකින් ඉහළ යෑමට ඉඩකඩ පවතින බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි .
එම සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර කියා සිටියේ , මේ වන විට ඇමරිකානු ඩොලරය, ජපාන යෙන්, බ්‍රිතාන්‍ය පවුම් යනා දී විදේශ විනිමයවල වටිනාකම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බැවින් ආනයනය කරන ලද වාහන වල මිල ගණන් ඉහළ යා හැකි බවයි.
ඔහු වැඩිදුරටත් සදහන් කලේ යහපාලන රජය යටතේ වාහනයක් මිලදී ගැනීමට බලා සිටී අයට ඉදිරි වසර 05 තුළදී වාහනයක් මිලදී ගැනීම හීනයක් පමණක්ම වන බවයි.
Thursday, January 14, 2016
වාහනයේ අපමණ අගය වැඩි වෙයි ! නැවත වරක් වාහන මිල ලක්ෂ 5-6 අත් අතර ප්‍රමාණයකින් ඉහළට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment