රාජපක්ෂ පාලනය පෙරලා යහපාලනය ගෙන ඒමට දායක වීම ජනතාවට කල බරපතල වැරැද්දක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සදහන් කලේ ,අද වන විට යහපාලනය හොදටම සවුත්තුවී ඇති බවයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත යුතු බවට දැඩි විරෝධතාවයක් එල්ල වෙත්ම විනාඩි 20 ක් සදහා ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කල අතරම ජනවාරි 08 වනදා යනු ලෝකෙන්ම ඉල්ලන් කෑ දිනය බවයි ඔහු පෙන්වා දුන්නේ.
එදා රාජපක්ෂට ඉල්ලගෙන කෑමට අවස්ථාව ලබාදීම සහ රාජපක්ෂ ගෙදර යැවීමට කටයුතු කිරීම ජනතාවට කල බරපතල වැරැද්දක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Thursday, January 14, 2016
මහින්ද පොරක් ! ඔහු මේ රටට අවශ්‍යයි ,යහපාලනය ගැන අන්තයටම කල කිරුණා !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment