රට පාලනය කරන්නේ කම්බ හොරු රැලක් ! (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 14, 2016

රට පාලනය කරන්නේ කම්බ හොරු රැලක් ! (video)

වත්මන් රජය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම් තමාද ඒ සදහා උපරිම සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි .

මේ අතර හිටපු ජනාධිපතිවරයා පසුගියදා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණියා.එහිදීද අදහස් දක්වමින් ඔහු සදහන් කලේ ,
අප්පච්චි මළා කියා ඒ පැත්තට ගිය පිරිස අද අසරණ වෙලා ඉන්නේ .හොරු ටිකක් වට කරගෙන යන ගමනක් තමා මේ තියෙන්නේ . මේ යන ගමන හොදයි කියලා මට නම් හිතෙන්නේ නෑ .

No comments:

Post a Comment

Post Bottom Ad