ලබන මහමැතිවරණය සහ පළාත් පාලන ආයතන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් (UNP) තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා මණ්ඩල පත් කිරීම ලබන සතියේ සිදුකරනු ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.
උගත්, තරුණ හා දක්ෂතා ඇති අයගේ සුදුසුකම්වලට ප්රමුඛතාවය ලබාදීමටත් කාන්තා නියෝජනයට ද තැනදී මහමැතිවරණයට හා පළාත් පාලන මැතිවරණවලට සුදුසු අපේක්ෂකයන් සහ අපේක්ෂිකාවන් තෝරා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තුවේ.

No comments:
Post a Comment