20 වැනි සංශෝධනය පෙන්නමින් මැතිවරණය ප්‍රමාද කරන බවත් විශ්වාසභංගයක් ගෙනෙන්න හදන බවත් ඉන් කියවෙන්නේ කුමන්ත්‍රණයක් සිදුවන බව පැහැදිළිව පෙනෙන්නට ඇති බවත් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එහෙත් 20 වැනි සංශෝධනය හා විශ්වාසභංගය මගින් එජාපය බිත්තියකට හේත්තු කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ බව සනාථ කිරීමට මැතිවරණයකට යෑම සිදුවිය යුතු බවද පෙන්වා දුන්නේය.
Friday, May 29, 2015
එජාපය බිත්තියට හේත්තු කිරීමේ සැලසුමක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment