ජවිපෙන් ඉල්ලා අස්වූ එහි හිටපු ජවිපෙ සෝමවංශ අමරසිංහ මහතා ලබන ජූලි මාසයේ පවත්වන ඔහුගේ නව පක්ෂ සම්මේලනයෙන් පසු ඉදිරියට පැවැත්වෙන සියළු සෑම මැතිවරණ සඳහා තරඟ වදින්නට තීරණය කර ඇත.
අමරසිංහ මහතා පවසන්නේ ජූලි මසදී නව දේශපාලන පක්ෂය ආරම්භ සඳහා දැනටමත් බොහෝ කටයුතු අවසන් කර ඇති බවත් නව පක්ෂය රටට නව දැක්මක් මෙන්ම යා යුතු දිශානතියද පෙන්වනු ඇති බවත්ය.
Saturday, May 30, 2015
සෝමවංශගේ පක්ෂය මැතිවරණයට සූදානම්…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment