ලොකුම හොරා ආණ්ඩුවේ සිටියදී ආණ්ඩුව විසින් හොරු අල්ලමින් සිටින බව එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මහාභාණ්ඩාගාරයේ බැඳුම්කර නිකුතුවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ට නොකැඳවන්නේ මන්දැයි කොළඹ අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය හෙතෙම විමසා සිටියේය.
පොදු දේපළ පනත යටතට මෙම වංචාව අයත් නොවන්නේ මන්දැයි විමසා සිටි ප්‍රේමජයන්ත මහතා බිලියන 1 ක් ඉල්ලා සිටිය ගනුදෙනුවක බිලියන 10 ට වැඩි ගනුදෙනුවක් සිදුකර ඇත්තේ කෙසේද යන්න විමසිය යුතුව ඇති බව පෙන්වා දුන්නේය.
Wednesday, May 20, 2015
ලොකුම හොරා ආණ්ඩුවේ - සුසිල්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment