ජනපතිගේ සහභාගීත්වයෙන් අඟරුවාදා (19) මාතර පැවැති යුධ සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියට කළු ගලක් රැගෙන ගියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා භටයෝ දෙදෙනක් 25 වැනි දා තෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් කරනු ලැබ තිබේ.
ආචාර පෙළපාළියේ ආබාධිත සෙබළකු ගමන්ගත් රෝද පුටුවේ එම කළු ගල තිබූ බවත්, තමා අපහසුතාවට පත් කිරීමට එය වෙනත් භටයකු දැමීයැයි ඔහු පැවසූයෙන් තවත් භටයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ආචාර පෙළපාළියේ ආබාධිත සෙබළකු ගමන්ගත් රෝද පුටුවේ එම කළු ගල තිබූ බවත්, තමා අපහසුතාවට පත් කිරීමට එය වෙනත් භටයකු දැමීයැයි ඔහු පැවසූයෙන් තවත් භටයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
No comments:
Post a Comment