මත්තල ගුවන්තොටුපොළ කිසිවිටෙක වසා නොදමන බවත් එහි වැඩි දියුණු කළ යුතු අංශ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරුව එය අවශ්‍ය පරිදි සංවර්ධනය කරන බවත් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා ආබේවර්ධන මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ ‘‘පහුගිය කාලයේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ අතර දුරස්ථ භාවයක් තිබුනා. එහෙම වැඩ කරන්න බැහැ. මේ ආයතන සමාගම් වුනාට කොටස්කාරයෝ නැහැ.
මෙහි කොටස් සියල්ලම භාණ්ඩාගාරය සතුයි. භාණ්ඩාගාරය කියන්නේ රජය. රජයේ වගකීම පාර්ලිමේන්තුවට උත්තර බඳින එක. ඒ නිසා මේ ආයතන අමාත්‍යංශය එක්ක එකතු වෙලා වැඩ කළ යුතුයි.”යනුවෙනි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින්. කෙසේ වෙතත් මේ වන විට මත්තලට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානාවක් පමණක් දිනපතා පැමිණෙන බවත් සඳහන්.

No comments:
Post a Comment