තම පාලන කාලයේදී දේශපාලනඥයෙකුගේ සහෝදරියක් සම්බන්ධයෙන් තමන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ඔහු සඳහන් කරන්නේ.
දැනට ද ඇතැම් අමාත්‍යවරුන් අත්තනෝමතික ලෙස ක්‍රියාකරන බවද දෙයියන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.
අද ඉන්න ඇමැතිවරු එයාලා ලක්ෂය ලක්ෂය දෙනවා සමෘද්ධිලාභීන්ට නෙවෙයි... එයාලාගේ හෙංචයියලාට... දෙනවලූ... මං දන්නේ නැහැ... ඉතින් මේවා තමයි අය කරන්නේ... මේවට එක නීතියක්... ඒවට එක නීතියක්... දැන් බලන්න... අපේ කාලෙත් ඔය වැරදි වුණා... නැත්තේ නෑ... සල්ලි අච්චු ගැහුවම සමහර දේශපාලනඥයින්ගේ අක්කලා... එක පැයක්වත් හිරේ දැම්මේ නැහැ... ආන්න ඒක වැරද්දක්.... මං කිව්වා ඕක... මම කරපු වැරද්දක්.... ඒකට හුව්වක් කියන්න ඕනි.... (සභාවෙන් හූ හඬක්..)
No comments:
Post a Comment