කෙල්ලො කොල්ලන්ව වෙනස් කරන හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 16, 2014

කෙල්ලො කොල්ලන්ව වෙනස් කරන හැටි (VIDEO)

ගොඩක් වෙලාවට කොල්ලෝ තමන් කෙල්ලන්ගේ හිත දිනාගන්න ගොඩක් දේවල් කැප කරනවා. සමහරවිට කෙල්ල වෙනුවෙන් වෙනස් වෙනවා.

ඒ වගේ වෙනස් වෙන්න ගිහිං කොල්ලෙක්ට වෙන අකරතැබිබයක් ගැන රංජු අපිට කියනවා. රංජු ප්‍රනාන්දු මේ වන විට යොවුන් හදවත් අකර්ෂණය කරගත් ගායකයෙක් නිහඬ යහනේ සිහින දැකපු රංජු කෙල්ලො කොල්ලන්ව වෙනස් කරන හැටි ගැන කියන්නේ අපුරු රූප රචනයක්ද සමඟයි.

චතුරංග ද සිල්වාගේ සංගීතයෙන්ද චමල් ප්‍රබෝද ගේ ගීත රචනයෙන්ද මෙම ගීතය නිර්මාණය වී තිබෙනවා.

වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad