මෙතෙක් ලෝකයේ මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා බවට පත් විමට 2009 වර්ෂයේ මෙලොවින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සමත්ව ඇති බව ප්‍රොරෝබිස් සගරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඔහුගේ ගීත රසිකයිනගෙන් පසුගිය මාස 12 පමණ කාලය තුළ පමණක් ජැක්සන් ඉපයු අදායම ඇමරිකානු ඩොලර් මිලියන 140 බව එම සගරාව විසින් ප්‍රකාශයට කර ඇත.
එසේම සුපරි ගායන තරුවක වූ එල්විස් ප්‍රෙස්ලිට පසුගිය මාස 12 කාලය තුල ජැක්සන්ට දෙවෙනිව ඇමරිකානු ඩොලර් මිලියන 55 ක අදායමක් ලැබී ඇත.
කෙසේ වෙතත් මෙම මුදල් භුක්ති විදීමට එම සුපිරි තරු මෙලොව නොමැති වුවත් ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ගේ හදවත් අතර සදාතනික ජිවත් වීමට ඔවුන් නිසා දැනටත් ලැබෙන මුදල් පිටුවහලක් බව නම් සැබෑවකි .
Thursday, October 16, 2014
"මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා මයිකල් ජැක්සන්"
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment