යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකාව නඩු පැවරීමට සූදානම් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
මීට අදාල පියවරයන් රාජතාන්ත්‍රික මට්ටමින් ඉදිරියේදී ගෙන ඒමටද බලධාරීන් කටයුතු කරනු ඇතැයිද කී එම නිලධාරියා මෙම තීණය හේතුවෙන් මතුවන ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් අවාධානයෙන් පසුවන බවද සඳහන් කලේය.
Sunday, October 19, 2014
කොටි තහනම ඉවත් කලාට යුරෝපා සංගමයට ලංකාව නඩු දමයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment