සියළු සරසවි සිසුන්ගේ ඇඟලි සලකුණු පරිඝණක ගත කිරීමේ ක්‍රමවේදයක් සකසමින් සිටින බව ඇමති එස්.බී. දිසානායක කියයි.
විශ්ව විද්‍යාල පද්ධති පරිඝණකගත කිරීමේ වැඩපිලිවෙලේ කොටසක් ලෙස සිසුන්ගේ පැමිණීම සනාථ කිරීම සඳහා මෙම ඇඟිළි සලකුණු ගැනීමේ ක්‍රමය යොදා ගැනීමට නියමිතය.
ඒ අනුව ඉදිරියේදී සියළුම විශ්ව විද්‍යාලවලට පැමිණ සිටින සිසුන් පිළිබඳව තම කාර්යාලයේ සිට දැන ගත හැකි යයිද ඇමතිවරය පවසයි.
Sunday, October 19, 2014
සියළු සරසවි සිසුන්ගේ ඇඟිළි සලකුණු ගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment