උමාර් ගුල් තිරිමාන්න එක්ක දාගත් වලිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 10, 2014

උමාර් ගුල් තිරිමාන්න එක්ක දාගත් වලිය

ආසියානු කුසලාන අවසන් තරගයේදී ලකුණු 101 ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න මානසිකව වට්ටන අදහසින් පකිස්තානු පන්දුයවන උමාර් ගුල් ඔහු සමග බහින් බස්වීමක් ඇති කරගත්තේ තරගයේ 32 වන පන්දුවාරයේදී තිරිමාන්න සීමාවෙන් පැන සිටින බවකියමින් ඔහු තිරිමාන්න සමග වාද කළ අතර පසුව මහේලද විනිසුරුද එයට මැදිහත්වී සමථයකට පත් කළා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad