හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ තමන් අතර පැවති සාකච්චා නිසා ආණ්ඩුව බියට පත් වී ඇතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ ආණ්ඩුව පෙරලා එජාප රජයක් පිහිටුවීම සඳහා චන්ද්‍රිකා රජය පෙරලා ගත් අත්දැකීම් උපයෝගි කර ගන්නා බව අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
ඇතැම් අය චන්ද්‍රිකා සහ තමන් ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ කරන බවට ප්‍රකාශ කරන්නේ යයිද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේය.
Friday, March 14, 2014
මෙදා සැරේ චන්ද්‍රිකායි මායි එකතු වෙලා ආණ්ඩුව පෙරලනවා.. – රනිල්
Tags
# featured
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
featured,
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment