ඩයනා ‘කොන්ඩම්’ ගැන දන්න දේවල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2014

ඩයනා ‘කොන්ඩම්’ ගැන දන්න දේවල්

එක්සත් ජාතික පක්‍ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින ඩයනා ගමගේ මහත්මිය කොන්ඩම් ගැන අදහස් පල කරයි.ඇය පවසන්නේ අද ඇත්තේ කොන්ඩම් තියරි දේශපාලනයක් බවයි.

කෝට්ටේ ප‍්‍රදේශයේදී ජනතාව අමතමින් ඇය මෙසේ කීවාය.

‘ආසියාවේ ආශ්චර්ය කරා යන රටේ තමයි ඔයගොල්ලො මෙහෙම දුක් විඳින්නෙ. මේ වැරැද්ද කාගෙද? ඔයාලගෙ ද? නෑ ඔයාල වෙනුවෙන් වැඩ කරන්න ඔයාල ම පත්කරල ඉන්න පාලකයො තමන්ගෙ යුතුකම් සහ වගකීම් ඉටු නොකිරිම.

තමන්ගෙ පාක්ෂිකයන් මහපාරට ඇදල දාපු දේශපාලඥයන් විරුද්ධ පාක්ෂිකයන්ට මොන විදියට සලකයි ද කියල විශේෂයෙන් කියන්න අවශ්‍යය නැහැ. 

තමුන්නාන්සෙලාගෙ ඡන්දයෙන් නගර සභාවට ගිය නගරාධිපති ම අද තමුන්නාන්සේලා මහ මඟට ඇදල දාලා. මේක තමයි කොන්ඩම් තියරි දේශපාලනය’

No comments:

Post a Comment

Post Bottom Ad