ලොව වඩාත් ම සුරූපි කාන්තාව මොනිකා බෙලූචි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 13, 2014

ලොව වඩාත් ම සුරූපි කාන්තාව මොනිකා බෙලූචි

මොනිකා බෙලූචි 2014 වර්ෂයේ ලොව වඩාත් ම සුරූපි කාන්තාවන් 30 දෙනාගේ ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටින්නී ය. 

අන්තර්ජාල මත විමසුමකින් පසු ප‍‍රකාශයට පත් කර ඇති මෙම ලැයිස්තුවට අනුව නිරූපණ ශිල්පිනියක වන කේට් අප්‍ටන් සහ හොලිවුඞ් නිළි ඇන්ජලිනා ජොලි පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයන්ට පත් ව සිටිති.

විදෙස් වාර්තාවලට අනුව බොලිවුඞ් නිළි ‍ඓශ්වර්යා රායි බච්චන්ට ලොව සුන්දරම කතුන් අතර සිව් වන ස්ථානය හිමිව තිබේ. දීපිකා පදුකෝන් අදාළ ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසු වන්නී ය.

අදාළ නම් ලැයිස්තුව පහතින් දැක්‍ වේ.

01. මොනිකා බෙලූචි
02. කේට් අප්ටන්
03. ඇන්ජලනා ජොලි
04. අයිශ්වර්යා රායි බච්චන්
05. ඉරිනා ෂේයික්
06. මේරි උසර්ලි
07. චාර්ලස් තෙරොන්
08. අම්බර් හර්ඞ්
09. රිහානා
10. ස්කාලට් ජොහැන්සන්
11. මෙගන් ෆොක්ස්
12. ඇඩ‍‍රියනා ලිමා
13. හාලෙ බෙරි
14. ඉවා මෙන්ඩිස්
15. මිරන්ඩා කර්
16. කේටි පෙරි
17. අමන්ඩා සේෆ‍‍රිඞ්
18. ඔලිවියා වයිල්ඞ්
19. මිලා කුනිස්
20. ක‍‍රිස්ටින් ස්ටුවර්ට්
21. කිම් කාඩෂියන්
22. ජෙනිෆර් ලෝරන්ස්
23. ටේලර් ස්විෆ්ට්
24. හයිෆා වේබේ
25. බියොන්ස්
26. කැන්ඩිස් ස්වෝන්පෝල්
27. ජෙසිකා අල්බා
28. ඈන් හාත්වේ
29.දීපිකා‍ පදුකෝන්
30. ෆාන් බින්ග්බින්ග්

No comments:

Post a Comment

Post Bottom Ad