විකට රංගනයෙන් රටම හිනැස්සු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 28, 2020

විකට රංගනයෙන් රටම හිනැස්සු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

විකට රංගනයෙන් රටම හිනැස්සු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියහ.

ඔහුගේ සිනමා ජිවිතයේ ලඟම මිතුරෙකු වන බන්දු සමරසිංහ මහතා ද මෙම පුවත සනාථ කරමින් සිය සගයා වෙනුවෙන් මුහුණුපොතේ සටහනක් තබා තිබුණි.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් 68 වන වියේ පසු විය.

No comments:

Post a Comment

Post Bottom Ad