නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදු කළ බව ද සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියා. මෙම ප‍්‍රකාශයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment