හමුදාව උතුරේ ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ සැලසුමක - විග්නේෂ්වරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

හමුදාව උතුරේ ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ සැලසුමක - විග්නේෂ්වරන්

තුරේ රඳවා සිටින ආරක්ෂක හමුදා විසින් මෙවර මැතිවරණයේ ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ සැලසුමක් ඇතැයි හිටපු උතුරු මහ ඇමති සීවී විග්නේශ්වරන් කොළඹ සිටින ස්විට්සරලන්ත තානාපතිවරයා වෙත පැමිණිලි කර තිබේ.

නමුත් කොළඹ ස්විස් තානාපති පීටර් ටොක් විසින් එම පැමිණිල්ල ප්‍රතික්ෂේප කර ඇත.

මැතිවරණයේ දී උතුරු පළාත තුළ කඩාකප්පල්කාරී ක්‍රියාවන් කිරීමට සැලසුම් කර ඇතැයි ලත් තොරතුරු මත එහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad