එජාය සමග එක්වන්න සජිත් යෝජනා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

එජාය සමග එක්වන්න සජිත් යෝජනා කරයි

ක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකකු කිරීම සදහා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.

සමගි ජන බලවේගය දුරකථන ලකුණ යටතේම එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත විය හැකි බවත් එසේ නැතිනම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර දී යුතු බවක් ඒ අනුව යෝජනා කර ඇත.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කලේය.

එක්සත් ජාතික පක්ෂ නැවත ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි ජනතාව අතර මතයක් ඇති බවද ඔහු පැවසීය.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad