ඩල්ජිත් අලුවිහාරේ නගරාධිපති පුටුවෙන් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

ඩල්ජිත් අලුවිහාරේ නගරාධිපති පුටුවෙන් ඉවතට

ඩල්ජිත් අලුවිහාරේ නගරාධිපති පුටුවෙන් ඉවතට

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම තනතුරෙන් ඉවත්කර තිබේ.

එසේම සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීමට කොමිසමක් ද පත් කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad