බොහෝ විට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය ලබා දෙන්නේ නවක මන්ත්‍රීවරුන්ටය.
1989 වසරේ දී පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත් වී කැබිනට් අමාත්‍ය ධූර රැසක් දැරූ එස්.බී දිසානායක මහතා සිය හිතවතුන් සමඟ සඳහන් කර තිබෙන්නේ මෙම ධූරය නොදී තමාව මන්ත්‍රී ධූරයේ ම තැබූවා නම් එය මීට වඩා ගෞරවයක් බවය.


No comments:
Post a Comment