තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී වියත්මග සංවිධානය සම්බන්ධ කිසිදු දෙයකට තමන් වග නොකියන බවයි.
රේන්ජ් රෝවරයේ යන ගමන් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බවත් පාර දෙපස කුලියට දීමට ඇති කඩ ගණන බැලීමේදී ආර්ථිකයේ තත්වය සිතාගත හැකි බවත් එහි තව දුරටත් සදහන් කර ඇත.


No comments:
Post a Comment