පරාජිත ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු ඒමේ තැතක් - නවක මන්ත‍්‍රීට කෝටි 20ක් දී අස්වෙන්න කියයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

පරාජිත ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු ඒමේ තැතක් - නවක මන්ත‍්‍රීට කෝටි 20ක් දී අස්වෙන්න කියයි.

මෑතකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකුට ඉල්ලා අස්වන්නැයි එම දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයෙකු ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඉල්ලීසට එකග වන්නේ නම් ඒ සදහා ඔහුට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් ලබාදෙන බවටද යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී පලාත් මහ ඇමති ධුරය සදහා ඉදිරිපත් වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙමින් නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට මෙම යෝජනාව කර තිබේ.

කෙසේ නමුත් එම මන්ත්‍රීවරයා මේ වන තෙක් ඔහුගේ ඉල්ලීමට එකඟතාව පළ කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad