සුජීව සේනසිංහ සහකාරියක් හොයාගන්න බැරිව නන්නත්තාර වෙලා.. සහකාරියක් නැතිව ඔහු හැමදාම හඬා වැටෙනවා - සජිත් හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2020

සුජීව සේනසිංහ සහකාරියක් හොයාගන්න බැරිව නන්නත්තාර වෙලා.. සහකාරියක් නැතිව ඔහු හැමදාම හඬා වැටෙනවා - සජිත් හෙලි කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට සහකාරියක් සොයාගැනීමට නොහැකිව නන්නත්තාර වී සිටින බව සමගි ජනබලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දේශපාලනය කිරීම නිසා ඔහුට සහකාරියක් සොයාගැනීමට අතපසු වී ඇතැයිද පැවසීය.


වීඩියෝ දුරකථන ඇමතුමක් ගත් හැමදාම සුජීව සේනසිංහ මහතා සහකාරියක් සොයා ගත නොහැකිව හැඬූ කඳුළෙන් සිටින බවද ඔහු පැවසුවේය.

එළඹෙන 05 වැනිදායින් ඉන්පසුව සුජීව සේනසිංහ මහතාට සහකාරියක් සොයා ගැනීමේ කර්තව්‍යට අත හරින්ට වන බවත් ඊට හේතුව නව ආණ්ඩුව යටතේ පාන්දර පහේ සිට මධ්‍යම රාත්‍රී 12.00 ත් එක දිගට රාජකාරි කිරීමට සිදුවීම බවත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.

නව ආණ්ඩුව යටතේ තමන් ඔහුට ශක්තිමත් අමාත්‍යාංශයක් දී විවාහ වුණු සිහිනය බොඳ කර දමන බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ සුජීව සේනසිංහ මහතා විසින් සංවිධානය කරන ලද ජන හමුවක් කඩුවෙල ප්‍රදේශයේ දී අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad