හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මිය යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළේය.

මිය යන විට ඔහු 68 වන වියේ පසු විය.

No comments:

Post a Comment

Post Bottom Ad