වැඩිම ආසාදිතයන් පිරිස මතු වුණේ පෙරේදා - දැන් කීයටවත් මැතිවරණයක් තියන්න බැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

වැඩිම ආසාදිතයන් පිරිස මතු වුණේ පෙරේදා - දැන් කීයටවත් මැතිවරණයක් තියන්න බැහැ

වැඩිම ආසාදිතයන් පිරිස මතු වුණේ පෙරේදා - දැන් කීයටවත් මැතිවරණයක් තියන්න බැහැ

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිස පෙරේදා (26) වාර්තා වීම නිසා මහා මැතිවරණය ඉතා ආසන්න දිනයකදී කෙසේවත් පැවැත්වීමට නොහැකි බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

පෙරේදා රෝගීන්  137ක් වාර්තා වූ අතර ඉන් අති බහුතරය විදේශ ශ්‍රමිකයන්ය.

විදේශ රටවල සිට මෙරටට පැමිණි කොරෝනා රෝගීන් ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වීම මහා මැතිවරණය පැවැත්වීමට පැහැදිළිවම බලපෑමක් වෙන බවද සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

මේ අදහස් පළ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad