සරත් ෆොන්සේකා විරු සැමරුමට නෑවිත් රාජිත වෙනුවෙන් පැවති විරෝධතාවයට ගිහිල්ලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2020

සරත් ෆොන්සේකා විරු සැමරුමට නෑවිත් රාජිත වෙනුවෙන් පැවති විරෝධතාවයට ගිහිල්ලා

සරත් ෆොන්සේකා විරු සැමරුමට නෑවිත් රාජිත වෙනුවෙන් පැවති විරෝධතාවයට ගිහිල්ලා

සරත් ෆොන්සේකා මහතා ඊයේ පැවති විරු සමරුවට එක් නොවූයේ ඇයිදැයි බොහෝ දෙනාගේ අවදානයට බදුන් වී තිබේ.

කෙසේ වෙතත් ඔහු මෙම  විරු සැමරුවට සහභාගී නොවී ඇත්තේ රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස ඉල්ලා පැවති විරෝධතාවයට සහභාගී වූ නිසා බව වාර්තා වේ.

ඔහු මෙම විරෝධතාවයට එක්වූ ජායාරූප කිහිපයක්ද ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad