කොරෝනා නිසා මිය ගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු වලට කිසිදු ඥාතියෙකු පැමිණ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

කොරෝනා නිසා මිය ගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු වලට කිසිදු ඥාතියෙකු පැමිණ නෑ

කොරෝනා නිසා මිය ගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු වලට කිසිදු ඥාතියෙකු පැමිණ නෑ

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ.

මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන්, මීගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්ව සිට තිබේ.

නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි අතර එහෙත් ඔහුගේ සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad