කොරෝනා වලට ජපානය නිපදවූ ඖෂධය ලංකාවට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

කොරෝනා වලට ජපානය නිපදවූ ඖෂධය ලංකාවට එයි

කොරෝනා වලට ජපානය නිපදවූ ඖෂධය ලංකාවට එයි

නව කොරෝනා වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වේ.

ජපානය නිෂ්පාදනය කළ "AVIGAN" නැමැති මෙම ඖෂධය මෙලෙස ගෙන්වීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ඖෂධ සංස්ථාව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad