මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ ගැනීමට තමන් මිලියන 300ක් රජයට ලබා දෙන බවද බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි. කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වන පුද්ගලයන්ට අවශ්‍ය වන ශ්වසන ආධාරක උපකරණ දෙසීයක් තම වියදමෙන් චීනයෙන් ගෙනැවින් දීමට සූදානම් බවද ඔහු පැවසීය.
ඒ සදහා මුදල් මදි වූවහොත් තම නිවස විකුණා තවත් කෝටි 50ක් ලබා ගැනීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment