රන්ජන් - හිරුනිකා ප‍්‍රකට අසභ්‍ය වෙබ් අඩවිවලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 20, 2020

රන්ජන් - හිරුනිකා ප‍්‍රකට අසභ්‍ය වෙබ් අඩවිවලට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද හඬ පට කිහිපයක් ලෝක ප‍්‍රසිද්ද අසභ්‍ය වෙබ් අඩවි වලට එක්කර ඇත.
ඔවුන් අතර සිදු වූ දුරකතන සංවාද සමාජ ජාලාවලට මුදා හැරීමෙන් පසු කිසිවකු විසින් එම හඬ පටවලට පින්තූර ද එක් කරමින් සංස්කරණය කර මෙම වෙබ් අඩවිවලට මුදා හැර තිබේ.

ඔවුන් දෙදෙනා අතර සිදුවූ සාකච්ඡා අසභ්‍ය වචන වලින් ගහණ වූ අතර මෙරට දේශපාලන නායකයන් ගණනාවකට දැඩි විවේදනද එල්ල කරන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad