විපක්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා - තිලංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 23, 2020

විපක්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා - තිලංග

විපක්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා - තිලංග

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී තවත් කොටස් කිපයකට බෙදී යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

මහනුවර පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මේ බව පැවසීය.

“වික්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා. අපි දිනලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තාම නායකයා කවුද කියලා දන්නේ නෑ. අගමැති අපේක්ෂකයා දන්නේ නෑ. සමහර අය හඬපට එක්ක හිරවෙලා ඒවට විනය ක්‍රියාමර්ග ඇවිල්ලා“

No comments:

Post a Comment

Post Bottom Ad