president gotabaya in India media conference - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

president gotabaya in India media conference

13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝටභය රාජපක්‍ෂ මහතා පැවසීය.
ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කලේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම් ගත යුතු යයිද ඒ මහතා සදහන් කලේය.

13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත් එහි ක‍්‍රියාත්මක කල හැති කොටස් දැනටමත් ක‍්‍රියාත්මක බවත් පොලිස් බල තල ලබා දීමේ ගැටළුවක් ඇති බවත් පවසන ජනාධිපතිවරයා මෙම සංශෝධණයට විකල්ප ගැන සාකච්චා කිරීමට සූදානම් බවත් පවසා ඇත.

දෙමල දේශපාලඥයක් නිදහස ලැබුන දින සිට යතාර්ථය තේරුම් නොගෙන කටයුතු කල බවත් සාමාන්‍ය දෙසල ජනතාවට උවමනා වී ඇත්තේ සියළු ජනතාව සමග සාමකාමීව ජීවත් වීමට යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad