මහනුවරට කැබිනට් ඇමැතිකමක් නොලබිම අඩුවක් බවත් එය ඉදිරියේදි හො ලැබෙනු ඇති බව තමාට වශ්වාස බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මහනුවර ප්‍රෙද්ශයටම රාජ්‍ය අමාත්‍ය 5 ක් ලැබීමද සතුටු විය හැකි බවත් ඔහු පැවැසීය.
No comments:
Post a Comment