සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 27, 2019

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා යළි රිමාන්ඩ්

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ සැකකරුවන් අද (27) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා හමුවම ඉදිරිපත් කර තිබුණි.

එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad