මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.
දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී.
මීලග ඉලක්කය තම මාධ්‍ය ඒකකයේ ප්‍රධාන රුවන් ෆර්ඩිනැන්ඩ් විය හැකි යයිද හිටපු ඇමතිවරයා සඳහන්කර ඇත.
Wednesday, November 27, 2019
mangala samaraweera
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment