iguruwaththe sumangala thero - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 10, 2019

iguruwaththe sumangala thero

චාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී උපවාසයක් ආරම්භකර තිබේ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව දින තුනක් ඇත තහවුරු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඒ මහතාගේ පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛනය ඔහු අතට ලබා දී ඇත.

මැතිවරණ කොමිසන් සභාවද එය පිලිගෙන ඇති අතර නාම යෝජනා දුන් අවස්ථාවේදී කිසිවෙකුගෙන් විරෝධතාද එල්ල නොවින.


1 comment:

  1. Yako munta Gota Rata beraganna weda karaddi oya prashna nehe. Chande illaddi thamai prashne thiyenne. Maha bandu adipathi path karaddi meka koheda gihilla hitiye.. Okunge pansal walata minissu dane denneth nehe...

    ReplyDelete

Post Bottom Ad