චන්ද‍්‍රිකා ජනහමුව අමතද්දී හූ කියා පන්නා දමයි.. ආරක්‍ෂකයන් මැද පලා යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 10, 2019

චන්ද‍්‍රිකා ජනහමුව අමතද්දී හූ කියා පන්නා දමයි.. ආරක්‍ෂකයන් මැද පලා යයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ දින වනාතවිල්ලුවේ ජන හමුවක් අමතමින් සිටියදී දැඩි විරෝධතාවයක් එල්ල විය.

අරුවක්කාරු කසල අංගනයට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් ඇයට සෘජුව දැඩි විරෝධයක් විරෝධය එල්ල කරන ලදී.


නව ජනාධිපතිවරයා යටතේ ඊට විසඳුමක් දෙන බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවද විරෝධතාකරුවන් සෑහිමකට පත් නොවී දිගටම මූ කියමින් විරෝධතා දක්වන්නට වූහ.

අවසානයේ හිටපු ජනාධිපතිනිය ආරක්ෂකයන් මැද්දෙ වේදිකාවෙන් බැස ගියාය.

No comments:

Post a Comment

Post Bottom Ad