අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරයි - නව ආණ්ඩුකාරවරුන් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 21, 2019

අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරයි - නව ආණ්ඩුකාරවරුන් මෙන්න

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුකාරවරු පත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේ කරන ලද දැනුම්දීමක් අනුව සියලු හිටපු ආන්ඩුකාරවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වනු ලැබිය.

අද දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ නව ආණ්ඩුකාරවරුන් මෙසේය.

1.බස්නාහිර පළාත – සීතා අරඹේපොල
2.සබරගමුව පළාත – ටිකිරි කොබ්බෑකඩුව
3.වයඹ පළාත – ඒ ජේ එම් මුසම්මිල්
4.මධ්‍යම පළාත – යලිත් යු ගමගේ
5.ඌව පළාත – රාජා කොල්ලුරේ
6.දකුණු පළාත – විලී ගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad