රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 21, 2019

රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර අත්හිටුවයි

රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය යොමු කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යාංශ, පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත ඊට අදාළ ලිපි යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad