ජනාධිපති අපේක්‍ෂකවරුන්ට උපරිම ආරක්ෂාවක් දෙන්න ජනපති ගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 16, 2019

ජනාධිපති අපේක්‍ෂකවරුන්ට උපරිම ආරක්ෂාවක් දෙන්න ජනපති ගෙන් උපදෙස්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින සියලුම ජනාධිපති අපේක්ෂකයින් සඳහා උපරිම ආරක්ෂාව සැපයීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ප්‍රධානින් වෙත ඊයේ (15) උපදෙස් ලබාදී තිබෙනවා. 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් ලබාදී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad