රනිල් ජන රැළිවලට නොඑන හේතුව හෙලි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 16, 2019

රනිල් ජන රැළිවලට නොඑන හේතුව හෙලි වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ මැතිවරණ වේදිකාව හා එක්වන්නේ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසනවා. ඒ, දඹුල්ලේ ඉයේ (15) පැවැති මාධ්‍ය හමුවකදීයි. 
මෙවර ජනාධිපතිවරණය පහසුවෙන් ජයගැනීමේ හැකියාව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සතු බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad