කෘත්‍යාධිකාරයේ 2/3ක් රනිල්ට තිබුණා.. සජිත්ට අපේක්‍ෂකත්වය දුන් කොන්දේසි මෙන්න - ෆොන්සේකා හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 30, 2019

කෘත්‍යාධිකාරයේ 2/3ක් රනිල්ට තිබුණා.. සජිත්ට අපේක්‍ෂකත්වය දුන් කොන්දේසි මෙන්න - ෆොන්සේකා හෙලි කරයි

ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 2/3 පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

නමුත් එවන් තත්ත්වයක් තිබියදී වුවද සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබාදුන්නේ ජනතා මතයට කන් දෙමින් යයිද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව බවත් ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකක්ද වුණේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad