ශ්‍රීලනිප මන්ත්‍රීන් 5ක් සජිත්ට එක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 30, 2019

ශ්‍රීලනිප මන්ත්‍රීන් 5ක් සජිත්ට එක් වෙයි



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධාන ගත වීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් විරෝධය පළ කර තිබෙන බව බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා සදහන් කර තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රීන් හා ආධාරකරුවන් සමග සිදු කල සාකච්චාවකදී ඔහු මේ පිළිබඳව බව පවසා තිබේ.




එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක් වීමට සූදානම් වන බව නිමල් සිරිපාල සිල්වා සදහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad