ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05ක් සජිත්ට එක්වෙයි.. පොහොට්ටු-ශ‍්‍රීලනිප ගිවිසුමට විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 30, 2019

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05ක් සජිත්ට එක්වෙයි.. පොහොට්ටු-ශ‍්‍රීලනිප ගිවිසුමට විරෝධය

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධාන ගත වීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් විරෝධය පළ කළ බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා සදහන් කර ඇත.

බදුල්ල දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රීන් හා ආධාරකරුවන් සමග සිදු කල සාකච්චාවකදී ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සිය හමුවී ඇති බවත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමකින් සිටින බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad